පන්නම් යනු පන් ගසින් කරන්නා වූ නිමැවුම්ය. මෙය ගැමි ගෙවිලියගේ අතින් අතීතයේදී සිදු වූවකි. පන්නම් කලාවේ යොදා ගන්නා පන් ගස් පිලිබදව ඉතාමත් කලාත්මකව කවි මගින් ඉදිරිපත් කර ඇත. ඒ තුලින් අතීත සම්ප්‍රදායික දැනුම හදුනා ගත හැකිය. පන්නම් කලාවට යොදා ගන්නා පන් විශේෂ පිලිබදව මෙසේ දැක්විය හැකිය.
'' තුන්හිරියා කාමරංග ගල්ලැහැ පොතුපන්
හම්බු හැවන් බොරු පන් එළු උදුරා සතුටින්
තෙල්හිරියා වැටකේ හා දුනුකේ ගැටපන්
නෑනෝ නුඹත් ආවද අද උදුරන්නට පන් "
තුන්හිරියා ශාකය හම්බු ශාකය
තෙල්හිරියා ශාකය
සාම්ප්‍රදායික පන්නම් කලාවේදී වීගෙන යන ආකාරය, අලංකාර මෝස්‌තර නිර්මාණය කිරීම මෙන්ම ඒවා පරම්පරාගත විකාශනයන් මගින් පන්නම් කලාව සම්ප්‍රදායික ජන කලා ඉතා දිගු කලක් අප රටේ භාවිත විය. නුතන රෙදි පිලි හා අනෙකුත් භෞතික සාධකයන් සිඝ්‍රයෙන් වෙනස් වීමත් සමග සම්ප්‍රදායික පන් වියමන් කලාව බිඳ වැටී තිබේ.
lassanayi
ReplyDeletelassana article ekak
ReplyDeleteGood concept
ReplyDeletevery imporatant
ReplyDeletewatina wadak
ReplyDelete❤😍
ReplyDelete